
Ven Mahathero
නාඋයනේ අරියධම්ම මහා ස්වාමින් වහන්සේ කල ඇති ගාම්භීර දෙසනා බොහොමයක් දැනට සොයා ගන්නට නැත.
මා සතුව ඇති දේශනා සියල්ල අනෙකුත් සැදැහැවත් ශ්රාවකයන්ගේ ප්රයෝජනය සඳහා අන්තරාජාලයෙහි ධර්ම භාණ්ඩාගාරයක ඇතුල්කරන ලද්දෙමි.
එයින් ඔබට කැමති දේශනාවන් බා ගත කරගන්නට හෝ එතුලට ගොස් අසන්නටද පිළිවන. ඒ සඳහා පහත ඇති රුපය ක්ලික් කරන්න.
To Listen to some of the Dhamma Desana please click on the Link “LISTEN” below
ALL TALKS I HAD was reloaded to the Archive for easy downloading. Please click the “ARCHIVE” icon below to go to the free servers web page where you can listen on line or download several hunded talks.
Another set of 235 talks are here: තවත් දේශනා 235 අසන්නට හෝ බාගත කරගන්නට පහත රුපය ක්ලික් කරන්න
Download Audio Discs of Dhammapadaya (Stanzas in Pali be Ven Maha Thero and Sinhala translations sung by Indeewari Abeysinghe)